audio audioduration (s) 1 34 | text stringlengths 15 128 | sampling_rate int64 22.1k 22.1k | id stringlengths 20 20 |
|---|---|---|---|
-පෙ- කෙණ්ඩය දක්වා වසාලන වහන් නො දැරිය යුතු ය. | 22,050 | sinhala_emotion_0000 | |
-පෙ- කෙණ්ඩය දක්වා වසාලන වහන් නො දැරිය යුතු ය. | 22,050 | sinhala_emotion_0001 | |
-පෙ- ථෙය්‍යසංවාසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති. | 22,050 | sinhala_emotion_0002 | |
-පෙ- මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. | 22,050 | sinhala_emotion_0003 | |
. එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි. | 22,050 | sinhala_emotion_0004 | |
... “ලෝකය අන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. . ලෝකය අන්තවත්ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.) | 22,050 | sinhala_emotion_0005 | |
... එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි. | 22,050 | sinhala_emotion_0006 | |
.සාවත්ථියෙහි, මඩවතුර ඉසීම, අවන්‍දිය බව, ඡබ්බග්ගිය භික්‍ෂූණීන් ඌරු, අඞ්ගජාත දැක්වීම, ඔහාසනය, එකට ගැටීසිටීම, | 22,050 | sinhala_emotion_0007 | |
'අධිකරණය සහ පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා.' 'නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්' | 22,050 | sinhala_emotion_0008 | |
'අනේ මට ගහන්නේ නැත්තම් එළියට එන්නම්' යනුවෙන් දිවි රැක ගන්නට ගම්මුන් ඉදිරියේ ඇය බැගෑපත් විය. | 22,050 | sinhala_emotion_0009 | |
'අන්යයන්ට කිසිවකු විසින් ගෞරවයක් සැලකිල්ලක් දක්වන්නේ නැත. මා හට වනාහි දුටු දුටු සැම දෙන ම ගරු කරති' | 22,050 | sinhala_emotion_0010 | |
'අපගේ ගොදුරු ගමෙහි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! නපුරු සිත් නැත්තෝ වෙත්වා!' යනාදීන් ඉහත කී පරිදි ගොදුරු ගමට මෙත් වඩනු. | 22,050 | sinhala_emotion_0011 | |
'අපට හෝ ඔබ වහන්සේට හෝ පින් ඇති නම් හෙට එබඳු ආහාරයක් ලැබන්නේ' යි මුගලන් ස්වාමි කීයේ ය. | 22,050 | sinhala_emotion_0012 | |
'අලුතෙන් පත්වෙලා ආපු උපුල්දෙණිය බන්ධනාගාර කොමසාරිස්වරයාට නිලධාරීන් උදවු කළ යුතුයි. | 22,050 | sinhala_emotion_0013 | |
'අවිද්යා - තෘෂ්ණා - කර්ම - ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේය' යි මෙසේ ප්‍රත්යය නිරොධයෙන් වේදනාස්කන්ධයා ගේ ව්‍යය දකී. | 22,050 | sinhala_emotion_0014 | |
'අවිද්යා - තෘෂ්ණා - කර්ම - ස්පර්ශ සමුදයයෙන් සංඥා සමුදය වන්නේය'යි ද සංඥාව ගේ නිබ්බත්ති ලක්ෂණය ද බලන්නේ යි. | 22,050 | sinhala_emotion_0015 | |
'ආච්චි උපන් ගෙය දැකීමට ආසා දැයි' මා ඇසු කළ රනිල් එයට කැමැත්ත පළ කළේය. | 22,050 | sinhala_emotion_0016 | |
'ඉෆ්' පිටුපස ඇති කතාව කිප්ලිං සිය ජීවිත කතාව ලෙස ලියූ 'සම්තින්ග් ඔෆ් මයි සෙල්ෆ්' හි සටහන් කර තිබේ. | 22,050 | sinhala_emotion_0017 | |
'එ බැවින් පමා නො වවු. නොබෝ කලෙකින් ම තෙපි රහත් බව ලබන්නහු යැ' යි වදාළ සේක. | 22,050 | sinhala_emotion_0018 | |
'එක ම ප්‍රශ්නෙ නිරුවත් වෙන එක නං ඔන්න දැන් මං නිරුවත්!' ඉන්පස්සෙ ඇය ගැඹුරු භාවනාවක නිරත වුණා. | 22,050 | sinhala_emotion_0019 | |
'ඒ සදහා ඔබ මනසින් නැඟිටින්න ඕනෑ. ගමේ තරුණයන් ඊට නායකත්වය ගන්න ඕනි.' ගැමියන් වට කරගෙන කරූ ජයසුරිය මහතා පැවසීය. | 22,050 | sinhala_emotion_0020 | |
'ඒක අපේ ආරක්ෂාවට හොඳයි.' හාත්පස අඳුර වැටීගෙන එයි. | 22,050 | sinhala_emotion_0021 | |
'ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නො කරන්නාහු' යි කීවාය. එකල්හි රජතුමා 'දේවියනි, කාහට දන් දෙමි ද සිල්වත්හු නැතැ'යි කීය. | 22,050 | sinhala_emotion_0022 | |
'ඔබ වහන්සේ චක්‍රවර්ති රජ වන්න' යයි කී බව මජ්ඣිම නිකායේ සේල සූත්‍රයෙහි සඳහන් වේ. | 22,050 | sinhala_emotion_0023 | |
'ඔවුහු කොහි වෙසෙත් දැ'යි දේවිය ඇසුවා ය. හිමාලය වනයෙහි වෙසෙන බව මහාසංඝයා වදාළහ. | 22,050 | sinhala_emotion_0024 | |
'කවිකාර සිත' ගීතය කාලයක් ජාතික රූපවාහිනියේ සිත් ගත් ගීවල ඉහළින් 'හිට්' වුණ සින්දුවක්. | 22,050 | sinhala_emotion_0025 | |
'කාමච්ඡන්දය ද, ව්‍යාපාදය ද, උද්ධච්ච - කුක්කුච්චය ද, ථීනමිද්ධය ද, පස්වනු වූ විචිකිච්ඡාව ද දුරු කරන්නේ ය. | 22,050 | sinhala_emotion_0026 | |
'කිමෙක් ද, ස්වාමීනි, වර්තමාන වූ දුක්ඛයාගේ ප්‍රහාණය පිණිස ව්යායාම් කරණසේක් දැ?' යි කීහ. 'නැත, මහරජානෙනි' යි කීසේක. | 22,050 | sinhala_emotion_0027 | |
'කිසිවක් නො විඳින්නේ ය' යි කීසේක. 'විඳින්නේ කවරක් ද? නො විඳින්නේ කවරක් දැ'යි කීහ. 'මහරජානෙනි, කායික වූ වේදනාව විඳින්නේ ය' | 22,050 | sinhala_emotion_0028 | |
'චේතනාහං භික්ඛවේ කම්මං වදාමි' මහණෙනි මම චේතනාව කර්මය යැ යි වදාරමි කියා ය. | 22,050 | sinhala_emotion_0029 | |
'චේතනාහං භික්ඛවේ! කම්මං වදාමි' යි වදාරා ඇත්තේ ඒ ක්‍රියා සාධක මානසික බලවේගය සඳහා ය. | 22,050 | sinhala_emotion_0030 | |
'ජාතියේ සෞඛ්‍ය සේවා සංවර්ධනයේ ඊළඟ පියවරට අවතීර්ණවීම පිළිබඳව ඩයලොග් සහ හුවාවේ සමාගම්වලට අපි ස්තූතිවන්ත වෙනවා. | 22,050 | sinhala_emotion_0031 | |
'තචපඤ්චක කර්මස්ථානය' යනු කෙස් - ලොම් - නිය - දත් - සම යන මේ ශාරීරික කොටස් පස පිළිබඳ සතිපට්ඨාන භාවනාව ය. | 22,050 | sinhala_emotion_0032 | |
'තමුසෙට කවදාවත් හොයාගන්න බෑ මං වගේ කොල්ලෙක්...' යි ඔහු කීවේ නොමනාපයෙනි. 'අනේ ඔයා හරි හොඳයි බ්‍රයන්..' | 22,050 | sinhala_emotion_0033 | |
'තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ මහාප්‍රතාප නම් රජ වූ ද, එකල බොධිසත්වයෝ ඒ රජහට පුත්‍ර වූ ධර්මපාල නම් කුමාර වූසේක' | 22,050 | sinhala_emotion_0034 | |
'තුන්වැනි යාමය' චිත්‍රපටයේදි විවාහ සංස්ථාව ඇතුළේ ඇති වන ලිංගික ගැටලු වගේ කාරණා විග්‍රහ කළා. | 22,050 | sinhala_emotion_0035 | |
'තෝ අහුවෙන්න එපා මරණවා ඉන්න තැන දන්නවා' පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙකුට මරණ තර්ජන. | 22,050 | sinhala_emotion_0036 | |
'දෙවන භාජන ප්‍රතික්ෂේප කරමි, පත්තපිණ්ඩිකාංගය සමාදන් වෙමිය' යනු එහි තේරුම ය. | 22,050 | sinhala_emotion_0037 | |
'නානා වර්ණ ලිහිණියෝ සිවුදෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් උන් වහන්සේ ගේ පා මුලැ හොත්තෝ වහා සුදු පැහැ වූහ'. | 22,050 | sinhala_emotion_0038 | |
'නිස්කලංකයි. කොහොමත් මං කැමති මෙහෙම' 'මං බලන් හිටියෙ ඔයා විතරක් ඉන්න තැනක්' | 22,050 | sinhala_emotion_0039 | |
'නුඹ වහන්සේට පළමු ව මම නො වළඳිමි' යි කියා, තල් ගෙඩි කපා මද උපුටා ආචාර්යයන් වහන්සේට පිළිගන්වා පසුව සාමණේරයෝ වැළඳූහ. | 22,050 | sinhala_emotion_0040 | |
'නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි'යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකඟ විය. | 22,050 | sinhala_emotion_0041 | |
'පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ ය' යි සිතා නාද පවත්වන්නට විය. සකළ නගරයේ ම මනුෂ්යයෝ ඒ හඬ අසා මත් වූහ. | 22,050 | sinhala_emotion_0042 | |
'පච්චයපටිසේධන සංඛ්යාත කුහන වස්තුව' කවරේ ද යත්? මේ සසුන්හි ගෘහපතියෝ භික්ෂුවකට චීවරාදි සිව්පසයෙන් නිමන්ත්‍රණය කෙරෙති. | 22,050 | sinhala_emotion_0043 | |
'පරසිත් දන්නා ශ්‍රමණබ්‍රාහ්මණයෝ ද දන්නාහ. ඔබට පිහිටක් වීමට අපට ඉඩක් නැත. ඔබගේ යහපත ඔබ ම දත යුතු' යි කිය යුතුය. | 22,050 | sinhala_emotion_0044 | |
'පිටත්හි භයෙක් නම් නැතැ' යි යනාදීන් නින්දා කොට කෙළ දමා තමා වසන ගෙට ම ගොස් වන්හ. | 22,050 | sinhala_emotion_0045 | |
'පිස්සුද?' චන්ද්‍රලතා දුවගේ හඬින් වහාම අවදි වෙයි. | 22,050 | sinhala_emotion_0046 | |
'පෘථිවි' යන්නෙහි තේරුම 'පස' යනුයි. 'පෘථිවි ධාතුව' යන්නෙහි තේරුම සත්වයකු පුද්ගලයකු නොවන 'පස' යනුයි. | 22,050 | sinhala_emotion_0047 | |
'පෙරදින සුළඟ හා ඉරබටු තරුව' යනුවෙන් එය සිංහල කවියට පෙරළා 'සිළුමිණ' පත්‍රයට යැව්වා. | 22,050 | sinhala_emotion_0048 | |
'ප්‍රතිපත්තිය ආරක්ෂා කරන සැටි දැන ගෙන ප්‍රතිපත්තිය රැකගෙන සිටියා ම හොඳට ම ඇතය' යි කියා ලෝකයා මුළා කරති. | 22,050 | sinhala_emotion_0049 | |
'බුදුරදුන් දිවමන් කල්හි ද පිරිනිවීමෙන් පසු ද උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නවුන්ට සිත සමාන නම් සමාන ඵල ලැබෙන්නේ ය' | 22,050 | sinhala_emotion_0050 | |
'බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා' | 22,050 | sinhala_emotion_0051 | |
'භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි ද බොහෝ වරෙක ආබාධ උපන්නේ ය' කියා ධර්මයෙහි දක්නා ලැබෙයි. | 22,050 | sinhala_emotion_0052 | |
'මගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි සන්හුන් ඉඳුරන් ඇත්තෝ ය. ශාන්ත සිත් ඇත්තෝ ය. උන්වහන්සේ ගේ යෑම් ඊම් සිටීම් ශාන්ත ය' | 22,050 | sinhala_emotion_0053 | |
'මම දකිමි, මම දුටුවෙමි' යයි මනුෂ්යයන් විඥානයක් හැටියට නොව තමා සැටියට සලකන්නේ එය වරදවා තේරුම් ගැනීමෙනි. | 22,050 | sinhala_emotion_0054 | |
'මම පුවත්පත්වලට ශිෂ්‍යත්වයට අදාළව ලියනවා. පාසලේ ළමයින්ට පත්තර අරගෙන දෙනවා. ඊට අමතරව මම උගන්වනවා' | 22,050 | sinhala_emotion_0055 | |
'මව්බිම' අනුග්‍රහය දැක්වූ වතුගෙදර ශ්‍රී සිද්ධ සූනියම් දේව මහා පෙරහර. | 22,050 | sinhala_emotion_0056 | |
'මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ප්‍රීතිය නො ඉපදැවිය යුතු ය. | 22,050 | sinhala_emotion_0057 | |
'මහණෙනි, ලාභසත්කාර කීර්ති යන මේවා දරුණු ය. කටුක ය. රළු ය. අර්හත්වය හා නිවන ලැබීමට අන්තරාකරය' | 22,050 | sinhala_emotion_0058 | |
'මහරජානෙනි, මෙසේ නිර්වාණය එකාන්ත වූ සැප ඇත්තේ ය, දුකින් මිශ්‍ර නැත්තේ ය. නිවන් සොයන දුක අනිකෙක, නිවන් අනිකෙකැ' යි වදාළසේක. | 22,050 | sinhala_emotion_0059 | |
'මාත් කෑවෙ නෑ ඔයා එනකම්..' 'හහ්..' ඇස් දෙකෙන් එවපු ලියුම බල බල ඉන්න ඇති එහෙනම්. | 22,050 | sinhala_emotion_0060 | |
'මිනිසා සිතින් දැන ගන්නේය' යි කියනුයේ සිත උපකරණයක් වශයෙන් ගැනීමෙනි. | 22,050 | sinhala_emotion_0061 | |
'මිනිහ මැරිච්ච ගෑනිට නගින්ඩ' ආච්චි කිව්ව. 'ඔයාගෙ ස්වාමිපුරුෂයා නැතිවෙලා' | 22,050 | sinhala_emotion_0062 | |
'මෙවර ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් කිසිවකුට එතරම් හානියක්, ආපදාවක් සිදුවුණේ නැහැ' | 22,050 | sinhala_emotion_0063 | |
'මේ ගැන කඩිනම් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න' මැදමුලන ගොවි සංවිධාන සභාපති අයදියි. | 22,050 | sinhala_emotion_0064 | |
'මේ ලෝකයෙන් පහව ගිය අය ය,' යන අර්ථයෙන් සමහර තැන්වල මළ අයට ද ප්‍රේත යන නාමය ව්යවහාර වේ. | 22,050 | sinhala_emotion_0065 | |
'මේ සර්වඥපුත්‍ර වූ රහතුන් වහන්සේ පිරිනිවන් පෑ වදාළසේකැ යි කියා නිෂ්ඨාවට ගිය යුත්තේ ය. ඇදහිය යුත්තේ ය' යි වදාළසේක. | 22,050 | sinhala_emotion_0066 | |
'මේසය' යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනෙයි. | 22,050 | sinhala_emotion_0067 | |
'මෛත‍්‍රී පාලනයක්' හදන්න ඇවිල්ලා අද මේ අය ගෙන යන්නේ තුච්ඡ, නින්දිත පාලනයක්. | 22,050 | sinhala_emotion_0068 | |
'මොකක්ද මේ ගෙවන ජීවිතේ...?' ගෙදර අනෙක් අයටත් කියලා මට හුඟක් දොස් කිව්වා. දූ කිව්වේ ඇත්ත. | 22,050 | sinhala_emotion_0069 | |
'මොහු නො මැරෙන්නට සිටින කෙනක, මොහු පරලොව යන විට ද වස්තුව ගෙන යන්නට සිටින කෙනක' යනාදීන් මිනිසුන්ට නින්දා කෙරෙති. | 22,050 | sinhala_emotion_0070 | |
'යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහාබ්‍රහ්ම ද, අනුන් මැඩ පවත්වන්නේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්මාපක ද, උත්තම ද, ලොව සකස් කරන්නේ ද, | 22,050 | sinhala_emotion_0071 | |
'යම් සේ සමහර පින්වත් මහණබමුණෝ ගිහියන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, | 22,050 | sinhala_emotion_0072 | |
'යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ එසේ ම වේවා. දැන් නුඹ වහන්සේ මාගේ විෂයට ම පැමිණ වදාළසේක' | 22,050 | sinhala_emotion_0073 | |
'යාවදේව' යි නැවැත යෙදීම නියත ප්‍රයෝජන සීමාව නියම කොටැ දක්වනු සඳහා ය. 'හිරිකෝපින පටිච්ඡාදානය' නියත ප්‍රයෝජනය යි. | 22,050 | sinhala_emotion_0074 | |
'ව්‍යාඝ්රපද්ය' නම් වූ කෝලිය රාජ පුත්‍රයා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. | 22,050 | sinhala_emotion_0075 | |
'ශ්‍රමණගෞතම තෙමේ අබ්රම්සර දුරු කොට බඹසර හැසිරෙන්නේ ය. | 22,050 | sinhala_emotion_0076 | |
'ශ්‍රමණගෞතම තෙමේ අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකුණේ ය. | 22,050 | sinhala_emotion_0077 | |
'ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය. | 22,050 | sinhala_emotion_0078 | |
'ශ්‍රමණගෞතම තෙමේ බොරු කීම දුරැලා, බොරු කීමෙන් වැළැක්කේ ය. | 22,050 | sinhala_emotion_0079 | |
'සිතට සැම දෙය ම දැනේ ය' යි කියනුයේ සිත 'දැනීම' කරන කර්තෘ කෙනකු වශයෙන් ගැනීමෙනි. | 22,050 | sinhala_emotion_0080 | |
'සිල් නැති තැනැත්තා හට ගිහියන් විසින් දෙන මියුරු වූ ද ආහාරය කෑ සැටියේ ම මැරෙන වසක් බඳු ය' යනුවෙන් ප්‍රකාශිත ය. | 22,050 | sinhala_emotion_0081 | |
'සුගත් කියන්න බලන්න ඕමාර් ඛයියාම් ගැන දන්න දෙයක්.' ඕමාර් ඛයියාම් පර්සියානු ජාතික කවියෙක්. | 22,050 | sinhala_emotion_0082 | |
'සෝමනස්ස සහගත සිත්වල මිස උපේක්ෂා සහගත සිත්වල කරුණා - මුදිතා නො යෙදෙති ය' යන ආචාර්ය මතයක් ද ඇත්තේ ය. | 22,050 | sinhala_emotion_0083 | |
'සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම නෛතික බාධාවක් නොමැතිනම් හැකි ඉක්මණින් මැතිවරණය පවත්වනවා' | 22,050 | sinhala_emotion_0084 | |
'ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඒ එසේ ම වේවා. ඒ වදාළ කාරණයෙහි රහතන් වහන්සේ ඉතිරි කොට තබන ලද වේවා' | 22,050 | sinhala_emotion_0085 | |
'ස්වාමීනි, නාගසේනයන් වහන්ස, විඤ්ඤාණය කවර ලක්ෂණ දැ'යි කීහ. 'මහරජානෙනි, විඥානය දැන ගන්නා ලක්ෂණය'යි කීසේක. | 22,050 | sinhala_emotion_0086 | |
'ස්වාමීනි, නුඹ වහන්සේ ජීවමාන කල්හි චෛත්ය කළ හැකි දැ'වි විචාළ කල්හි 'ආනන්දය, ශාරීරික චෛත්ය නොකළ හැකි ය' | 22,050 | sinhala_emotion_0087 | |
'ස්වාමීන් වහ්නසේ සමාධියට ද සමවදනා සේක්දැ'යි විචාළ කළ 'එය අපට බරෙක් නො වේය' යි වදාළහ. | 22,050 | sinhala_emotion_0088 | |
'හැදෙන රටට වැඩෙන ගහක්' ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ඕපනායක කොට්ඨාසයේ මල්මීකන්ද වසම්වල පැළ සීයක් රෝපණය සිදු කළහ. | 22,050 | sinhala_emotion_0089 | |
'හැබැයි මට නම් බය අපේ ශ්‍රීමාලයගෙ වැඩේ ගැන. හරිම දුකයි බං...' සිරිනාත කියන්නේ හැඟීම්බරවය. | 22,050 | sinhala_emotion_0090 | |
'හෙළවුඩ් පොප්කෝන්' ශ්‍රී ලාංකේය සිනමාවේ අතීතය, නූතනය හා අනාගතය ගැන කෙරෙන කතාබහක්. | 22,050 | sinhala_emotion_0091 | |
‘අඩ්ඪකාසී ගණිකාව සැවැත් නුවරට යනු කැමැත්තීලැ’යි ධුර්තයෝ ඇසූහ. | 22,050 | sinhala_emotion_0092 | |
‘අනිච්චානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට. | 22,050 | sinhala_emotion_0093 | |
‘අභිජ්ඣං ලෝකේ පහාය’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක්. | 22,050 | sinhala_emotion_0094 | |
‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේත් අන්ත නැත්තේත් වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. | 22,050 | sinhala_emotion_0095 | |
‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුංඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. | 22,050 | sinhala_emotion_0096 | |
‘ඇවැත්නි, මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ බහුශ්‍රැත . | 22,050 | sinhala_emotion_0097 | |
‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. | 22,050 | sinhala_emotion_0098 | |
‘ඉන්‍ද්‍ර’ ද ‘බ්‍රහ්ම’ ද අවුත් ‘පුරුෂශ්‍රේෂ්ඨය ඔබට නමස්කාර වේවා. | 22,050 | sinhala_emotion_0099 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.